අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු සිදුවීමක්….
ඒ සිදුවීමට අදට මාස 06ක් ගතවෙනවා.
ඒ වෙනුවෙන් ඔහුගේ බිරිඳ මැණික් ලංකා රාජිනී විජේවර්ධන සිය මුහුණු පොතට සංවේදී සටහනක් එක් කර තිබෙනවා.
ඒ ඔහු වෙනුවෙන් නිවසේ පැවති සයමස් පුර්ණ පිංකමේ ඡායාරූප කිහිපයක්ද සමගින්…
Make a Comment

























