ඇමරිකාවේ California ප්‍රාන්තයේ Palo Alto නගරයේ Barron Park හි අවු. 3 සිට ජීවත් වී ඇති අතර පසුව Laminitis ලෙස හඳුන්වන කුර රෝගය වැළඳීමෙන් පසුගියදා මිය ගොස් තිබෙනවා.
මිය යන විට සත්ත්වයාගේ වයස අවුරුදු 30ක් බවත් සඳහන්. මේ වන විට ඔහුගේ අවසන් කටයුතු ගෞරව සහිතව නිසි ආකාරයෙන් සිදු කිරීමට ඔවුන් කටයුතු කරන බවට පවසා තිබෙනවා.
අපට ලස්සන මතක ගොඩක් දුන්න “බූරු පැටියෝ” ඔයාට සුභ ගමන්.




















