BREAKING NEWS
Search

මම ඉස්සර මාර කැතයි – පාට සහ පෙනුම වෙනස් කරගත් හැටි පළමු වරට කියයි – පියුමි ඉකි ගසා හඬයි

114

මම හසලක. අම්මයි තාත්තයි මල්ලියි හසලක. මම ලොකු අම්මා ගාවට ඉගෙන ගන්න තමා ගෙදරින් කොලබට එව්වේ. ගමේ තියෙන සුන්දරත්වයට මම ආසයි. ගමේ ඉපදිච්ච කෙල්ලෙක්ට තියෙන හයිය මට තියෙනවා. මම හැමෝම එක්කම හරිම ලගින් ඇසුරු කළා එයාලා දාලා කොලබ ආවට පස්සේ මම මානසිකව වද වින්දා.

මම ගොඩක් ආදරය බලාපොරොත්තු වෙනවා. ඒක නොලබුනාම මම රණ්ඩු වෙනවා. ලොකු අම්මයි ලොකු තාත්තයි තමා මම කොලබ ආවට පස්සේ මගේ අම්මයි තාත්තයි වෙන්නේ. මම දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා.

මම මගේ රූපය හදාගත්තා. මේක මගේ හීනයක්. ඉස්සර මම කැතම කැතයි. ලස්සන කියන්න කිසිම දෙයක් නෑ. මගේ දක්ෂතාවය මම මුලින් හදාගත්තා. මගේ ඉස්සර ගොඩක් දත් ඉස්සරහට ඇවිත් තිබ්බා. මාව ඒක නිසා රිජෙක්ට වෙච්ච අවස්ථා තමා තියෙන්නේ. මම ඊට පස්සේ බ්රෙසස් දැම්මා. ඒ කාලේ මම මොඩ්ලින් කළා.දත් හැදුවට පස්සේ තමයි මම රගපාන්න ආවේ.

ගොඩක් අය පටලාගෙන ඉන්නවා බ්ලිචින් කරීම් වලින් සුදු වෙනවා කියලා. ඒවගෙන් සුදු වෙන්නේ නෑ. ඒකෙන් හම පිච්චෙනවා විතරයි. ඕන තරම් හොද කරීම් තියෙනවා. මම ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන තමයි හැම දේම පාවිච්චි කරන්නේ. ඔය වගේ ගොඩක් ඒවා මම පාවිච්චි කරලා තමයි අද සුදුවට ඉන්නේ.

පහතින් සම්පුර්ණ වීඩියෝව නරබන්න

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *