BREAKING NEWS
Search

මිතුරෙකුගේ මෝටර් රථයේ අමුතු තැනක ගිය තරුණයා – සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව මෙන්න

159
තරුණයින් පිරිසක් විසින් ඔවුන්ගේ මිතුරෙක් මෝටර් රථයක ඉදිරිපස නංවාගෙන අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.


අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ මෙම සිදුවීම වාර්තා වෙන අතර මේ ඊට අදාළ වීඩියෝවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *