Search

යකා නටපු හරීන් සියල්ල හෙළි කරයි

40

පෙරේදා (29) රාත්‍රියේ සාදයක දී හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ගැටුමක් ඇති කරගත් පුවතක් සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතා බහක් ඇති විය.

ඒ සම්බන්ධයෙන් ඒ මහතා සදහන් කළේ තමන්ගෙ පාසල් මිතුරන් කිහිප දෙනෙකු මුණ ගැසීමට ගොස් සිටි මොහොතක එම සිදුවීමට මුහුණ දුන් බව ය.

එමෙන්ම, තමන් පාසල් කාලයෙ සිට යම් අසාධාරණයක් සිදු වන විට එයට ඉදිරිපත් වන චරිත‍යක් බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියෙ මෙවැන්නකී,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *