BREAKING NEWS
Search

කුරිරු ලෙස සිය බිරිඳව ඝාතනය කළ සැමියෙකු ගැන ඇසෙන ඇග හිරිවැටෙන කතාව

52
ආදරය කරපු කෙනෙකුට මේ තරම් දරුණු දෙයක් කරන්න පුළුවන්ද ? මේ කියන්න යන කතාව ඇහුවොත් ඔබට පුදුම හිතේවී…  පෙරදා ආදරෙන් එකතුවෙලා ජිවිතේ පටන් ගද්දී මෙහෙම දෙයක් වේවී කියලා ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති… ඒත් අද ඇය සිය ජීවිතයට  අවාසනාවන්ත ලෙස සමු දීලා යන්න ගිහිල්ලා…
කුරුණෑගල – මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේදී සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පන්සියගම 07 කණුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක්.

දෙදෙනා අතර කළක පටන් ආරවුල් පැවති බව පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *