BREAKING NEWS
Search

හැමෝම බලාගෙන හිටිය සංශෝධිත ඉන්ධන මිල ගණන් මෙන්න

47

ද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇත.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය.

භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 183ක් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *