BREAKING NEWS
Search

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියටත් සයිබර් ප්‍රහාරයක්

44

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසියම් බාහිර පාර්ශවයකගේ ග්‍රහණයට ලක්ව තිබේ

වෙනත් පුවත්

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාවට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.

මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇත.

සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *