එය එහි ලොතරැයි ඉතිහාසයේ පස්වන විශාලතම ත්‍යාගය බවයි ටිකට් පත හිමි සමාගම පවසන්නේ.
පෙරේදා සිදුවූ මෙම ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහී අංක 3, 7, 37, 49, 55 සහ මෙගා බෝල් 6 ලෙස සටහන් වනවා.
දින 100 කට වැඩි කාලයක් තුළ ජැක්පොට් වාසනාව දිනා ගත් පළමු ටිකට් පත මෙය බව සඳහන්.
ඒ අනුව කැලිෆෝනියාවේ වෙළෙඳසැල් හිමියෙකු වන ඉෂාර් ගිල් නමැත්තෙකු මෙවර ඩොලර් බිලියන 1.22 ටිකට්පත දිනා ගැනීමට සමත් ව තිබෙනවා.

















