BREAKING NEWS
Search

අපිලගේ සාදු බැරිම තැන ඉලපත අතට ගනී

203

ශ්‍රී ලංකා ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මෙරට සාමාන්‍ය ජනතාව බැංකු මත ඉතිරි කරන එනම් ස්ථිර තැම්පතු ලෙස දාන මුදල් වලින් රැදවුම් බද්දක් ලෙස නව රජය අය කරගැනීමට යන බවයි.

එමෙන්ම, උන් වහන්සේ සදහන් කළේ බංකොලොත් වූ රටක් නව ආණ්ඩුව ගත් බවත්, රට බංකොලොත්ම නොකළ යුතු බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සදහන් කළේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *