BREAKING NEWS
Search

අර කෙල්ලට හෙන විසේ. දෙයියනේ මම හිරිවැටිලා ගියා – මහ රෑ මහරගමින් වීල් එකෙන් බැස්ස සුප්‍රකට නිලියගේ පැටිකිරිය

14117
මේ ඔහු කියන කතාව…
“මහත්තයෝ… මගේ ගම බදුල්ල. කොළඹ ඇවිත් අවුරුදු 17ක් විතර වෙනවා. මට පොඩි කෙල්ලෙක් ඉන්නවා. නෝනා රස්සාවක් කරන් නෑ. මම යවන එකෙන් ජීවත් වෙන්නේ. මේ කොළඹ කියන්නෙ ගම නෙවෙයි මහත්තයෝ. සැහෙන වෙනස්. අමුතුයි.. අමුතු මිනිස්සු…. ගැනු දැරිවියෝ මහ රෑ දොළහටත් මහපාරේ යනවා.. අනේ මන්දා හිතා ගන්න බෑ…

මේ සිද්ධිය වෙද්දි මම හිටියේ වැල්ලවත්තේ. එදා වැල්ලවත්තේ නැවතුණා හයර් එකක් ගිහින් ඇවිත්. හයර් එකක් ඇත්තෙම නෑ. පස්සෙ මම යන්න හදද්දී දැක්කා ලස්සන කෙල්ලෙක් මගේ පැත්තට එනවා. ඒ කෙල්ල මම හිතන්නෙ මගේ දුවගේ වයස වගේ ඇති. මාරම ලස්සනයි.. දැකලා පුරුදු ගතියකුත් තේරුණා… පස්සෙ එයා කිවුවා, එයාට මහරගම යන්න ඔනි කියලා.

මහ එයාගේ යාලුවෙකුත් ඉන්න කතාවක් කිවුවා. ඔය යන ගමන් මහත්තයෝ මේ කෙල්ල සිගරට් පෙට්ටියක් ගත්තා බෑග් එකෙන්. ම ගෙනුත් අහුවා ඕනිද කියලා. මම නෑ කිවුවා. ඔහොම දිගටම ගිහින් මගදී එයාගේ යාලුවා නැග්ගා. ඒ කොල්ලෙක්. ඊට පස්සෙ වෙච්ච දේවල් කටක් ඇරලා කියන්න බෑ මහත්තයෝ .. මුන් දෙන්නා රුම් එකක ඉන්නවා වගේ හැසිරුණේ. බියර් බිබි තව මොනා හරි පෙති වගයකුත් ගන්නා…

‘අර කෙල්ලට හෙන විසේ…. ටිකෙන් ටික මත් ගතිය වැඩිවෙලා මගෙන් ඇහුවා එයාව දන්නවද කියලා.. “අංකල් මාව දන්නවද? මම ග්‍රාමා එකේ ඉන්නෙ අනේ දැකලා නැද්ද?’ කියලා ඇහුවා. දෙයියනේ මම හිරිවැටිලා ගියා. මම ඒ ටෙලි නාට්‍ය ගැන අහලා තිබුණා. කොහොමත් මේ කෙල්ලව දැකලා පුරුදු ගතියකුත් දැණුනානේ මට…

පස්සේ එයා කියනවා, අංකලුත් කැමති නම් කියන්න. හැබැයි ගාණ නම් සැරයි’ කිවුවා. එකකොට තමා මට තේරුණේ මේ කෙල්ල සල්ලි වලට යන විත්තිය. මම නිකමට වගේ ගාණ ඇහුවම කියනවා රුපියල් 50,000 සිලූ… මට මොන ජිවිතද මේ කියලා හිතුණා මහත්තයෝ….!

‘එයා යාලුවා එක්ක මහරගම ටවුන් එකෙන් බැස්සා. මට හොඳ ටිප් එකකුත් දීලා ගියේ. මට කියැවුණා ‘ පරිස්සමි දුව. බුදු සරණයි’ කියලා. මොකද මට මගේ කෙල්ලව මතක් වුණා මහත්තයෝ… එකකොට අර කෙල්ල හෙන ආදරෙන් මගේ කම්මුල මිරිකලා, ‘යූ ආ සෝ ස්විට් කියලා ගියා… අනේ මන්දා මහත්තයෝ.. අදටත් මතක් වෙද්දී ඒ සිද්ධිය හරි අමුතුයි…….මේ ජීවිත ගැන සැහෙන පුදුමයි….’



Leave a Reply

Your email address will not be published. Required fields are marked *