BREAKING NEWS
Search

පැරෑලියේදී සුනාමි ඛේදවාචකයට මුහුණදුන් දුම්රිය එන්ජිම යොදාගෙන අද කලදේ

301

සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.

පැරෑලියේදී එම ඛේදවාචකයට මුහුණදුන් දුම්රිය එන්ජිම යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය කිරීම විශේෂත්වයකි.

එහි සිටින පිරිස, පැරෑලිය දුම්රිය ස්ථානයේදී මිනිත්තු 10ක් පමණ කාලකයක් නවතා සුනාමි සැමරුම සඳහා එක්වීමට නියමිතය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *