BREAKING NEWS
Search

ජනප්‍රිය රංගන ශිල්පි ඉමේෂාන් යුගදිවියට

830

නව පරපුරේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි, ඉමේෂාන් නෙල්ලිගහවත්ත කියන්නෙ.

මේ සීතල දෙසැම්බරයේ ඔහු සිය ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා.

ඒ, සුන්දර රුවැත්තියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්.

පහතින් දැක්වෙන්නේ ඉමේෂාන්ගේ ලස්සනම දවස හැඩවුණු අපූරුවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *