BREAKING NEWS
Search

අපිට වීසා ඕන නැහැ – හදිස්සියේම ලයිව් ඇවිත් කසුන් කී කතාව මෙන්න

11266

ඔහුට පසුගිය දිනක සිදුවුණේ ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි.. නීතිය ඇත්තටම මේ දේවල්වලට සාධාරණය ඉටු කරන්නේ නැද්ද…?

වුණ සිද්ධිය ගැන කසුන් මේ විදිහට තවත් කතාවක් කියනවා.. ඒ ඔහුගේ සමාජ ජාලා පිටු හරහා.. පසුගිය දිනක නිවස අසල වෙළඳසැලකට ගිය කසුන් අතුරුගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නේ තම අනන්‍යතාව තහවුරු කරගන්නට සමත් කිසිවක් ඔහු ළඟ නොතිබුණ නිසායි..

ඒ කතා කොහොම වුණත් කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ මේ වෙද්දී රටක් හඳුනන ලේඛකයෙක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. පසුගිය ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩියෙන්ම අලවිවුණ සීනි මුරුක්කු පොත කසුන්ගේ..

ඉතින් ඔහු ගැන නොදන්නේ කවුද..? ඒත් මේ වෙද්දී කසුන්ට තවමත් පොලිසියෙන් සිදුවන්නේ අසාධරණකම් විතරක්මද..? මෙන්න ඒ ගැන ඔහු කියූ කතාව..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *