BREAKING NEWS
Search

තවත් බිහිසුණු බස් අනතුරක්

547

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරකින් 9 දෙනෙකු තුවාල ලබා  පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති  බව කඩුගන්නාව පොලිසිය පවසයි.

දැනට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන්  මෙම අනතුරුව සිදුව ඇතිවය.

කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *