BREAKING NEWS
Search

ගාල්ලේ අඹුසැමි යුවළට වෙඩි. සැමියා මරුට

2329

ගාල්ල දඩල්ල කනත්ත අසලදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලකට  මීට සුව වේලාවකට පෙර එල්ල කළ වෙඩි පහරකින් සැමියා එම ස්ථානයේම මියගොස්  තුවාල ලැබු බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයකර ඇත්තේ වංචාවල මැලැගොඩ පදිංචි 45 හැවිරිදි බරණසුරිය පටබැඳිගේ පැතුම් හෙවත්සඳමිණි ලොක්කා නමැති අයෙකි.

ඔහු බිරිඳ සමග යතුරු පැදියෙන් ගිංතොට සිට ගාල්ල දෙසට එමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කනත්ත අසලදි ටී.56 ගිනි අවියකින් වෙඩිතබා ගාල්ල දෙසට පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි වැදි යතුරු පැදිය සමග වැටුන පසුද වෙඩික්කරුවන් යලිත් වෙඩි තබා ඇති බවද පරික්ෂනවලදි අනාවරණයවි තිබේ.

වෙනත් පුවත්

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *