සතුටෙන් පිරී ගිය පවුලක්, නොසිතූ මොහොතක මෙහෙම සුණුවිසුනු වුණ ඒ පුවත කාගේත් හද කම්පා කරන්නක් වුණා…
පසුගිය ජූලි 8 වැනිදා, අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන දැන් සුවය ලබමින් ඉන්නවා.. කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය ගැන විවිධ තොරතුරු අසන්නට ලැබුණත්, පවුලේ අය නම් ඒ පිළිබඳව ඒ තරම් තොරතුරු ලබාදෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ..


























