BREAKING NEWS
Search

සුපිරි වීරයා එයාව ඉස්කෝලේ එක්කගෙන ගියා- දූගේ දරුවො එක්ක ඉස්කෝලේ යන රජිනිකාන්ත් සීයා

303

සුපිරි නළු රජිනිකාන්ත් ඉස්කෝලේ ගිහින්

තනියම නම් නෙවෙයි, දියණිය සෞන්දර්‍යා රජිනිකාන්ත්ගේ පුත්‍රයා එක්ක. ඒ කියන්නෙ මුණුපුරා එක්ක.

සෞන්දර්‍යා මේ අපූරු කතාව සමාජ මාධ්‍යට එක්කාසු කරලා නම් ගොඩක් දවස්.

නමුත් ඒවා ආයෙ ආයෙ ම සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන්න අරන්.

 

ඡායාරූපත් එක්කම සෞන්දර්‍යා පුංචි සටහනකුත් තියලා තිබුණා.

ඒ, “මගේ පුතාට අද උදේ ඉස්කෝලේ යන්න ඕන වුණේ නැහැ. සුපිරි වීරයා එයාව ඉස්කෝලේ එක්කගෙන ගියා….” මැයෙන්.

ඉතින්, මුණුපුරා එක්ක ගිය පාසල් ගමනෙදි සුපිරි නළු රජිනිට පුංචි රසික පිරිසකුත් මුණගැහිලා වගේ.

මේ බලන්නකො…

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *