BREAKING NEWS
Search

පැටලුණු නමයි, වාසගමයි ගැන ශලනි කියන කතාව මෙන්න..

949
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන සුරූපී තාරකාවක්..

ශලනිගේ ජීවිතය ලස්සන ලස්සන මතක ගැන ඇය නිතර දෙවේලේ මාධ්‍ය හමුවේ බෙදා ගන්නවා..

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්..

ශලනි මේ ක්ෂේත්‍රයට එන්නේ ශලනි තාරකා කියන නමින්.. ඇය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙන්නෙත් අන්න ඒ විදිහටයි.. ඒ කොහොම වුණත් ශලනි එයාගේ වාසගම ඇතැම් සමාජ මාධ්‍ය පිටුවලට එක්කරලා තිබුණා..

විජේබණ්ඩාර කියන ඇගේ වාසගම කොහොමවුණත් ශලනිගේ උප්පැන්න සහතිකයට නම් ඇතුළත් වෙලානැහැ ලු… එයාට වගේම එයාගේ සහෝදරියටත් මේ නම ඇතුළත් වෙලා නෑ කියලා තමයි ශලනි වැඩසටහනකට එකතු වෙලා කියලා තිබුණේ..

ඒත් ඉතින් ඇය ඒ ගැන මෙන්න මෙහෙම කතාවකුත් කිව්වා.. “දුවෙක් විවාහ වුණාම එයාට කොහොමත් සැමියාගේ වාසගම ලැබෙනවා නේ.. ඉතින් එහෙම හිතලා වෙන්න ඇති මේ වගේ වාසගම එකතු කරලා නැත්තේ..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *