BREAKING NEWS
Search

අවුරුදු 28ක තරුණයෙකුට , අත්වුණු කිසිවෙකු නොසිතූ ඉරණම ගැන දුක හිතෙන කතාවක්

360
මේ කියන්න හදන්නේ තවත් සංවේදි පුවතක්..
දියේ ගිලීම නිසා තරුණයෙකු ගේ ඉරණම අවාසනාවන්ත ලෙස වෙනස් වුණා..

මෙහෙම විපතක් වෙයි කියලා ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් කිසිම මොහොතක හිතන්න නැතුව ඇති…

ඊච්චන්කුලම් පොලිස් වසමේ පේරාරු ජලාශයේ පිටවානේ ඇලේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු ඊයේ දියේ ගිලී ඇතුරුදහන්ව ඇති බවට ඊච්චන්කුලම් පොලිසියට වාර්තා වූ බව සඳහන් කරනවා.

පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ අයගේ මෘත ශරීරය ඇළ ඉවුර අයිනේ රැදි තිබියදී සොයාගෙන තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 28ක් වන තරණිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඊච්චන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *