කැබ් රථයක් යතුරු පැදියක සහ තාප්පයක ගැටී ඊයේ (06) අනතුරට පත්ව තිබෙනවා.
එම කැබ් රථයේ රෝදයක හුළං බැසීමත් සමග රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවයි මෙසේ අනතුරට පත්ව තිබෙන්නේ.
මඩකලපුව – අක්කරෙයිපත්තු මාර්ගයේ කලවංචිකුඩි, සෙට්ටිපාලයම් ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එම අනතුරින් යතුරුපැදියේ ගමන්කළ තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.









PHOTO :ACCIDENT1ST


















