BREAKING NEWS
Search

මධුසමයට මහගෙදරට ගිය යුවලකට සිදු වූ ලැජ්ජා හිතෙන වැඩේ

1862

“දුව… අර මනුස්සයාට ඕක කරන්න දෙන්න.”

යුවළක් විවාහ වෙලා තමන් වෙනම පදිංචියට යන්න හිටපු ගෙදර තවමත් සම්පූර්ණයෙන් සාදා නිම කර නැති නිසා ඔවුන් මනාලියගේ දෙමවුපියන්ගේ නිවසේ තාවකාලිකව පදිංචි වෙනවා.

ඉතින් විවාහ උත්සවය අවසන් වූ වහාම යුවළ මධුසමය අවසන් කරලා කෙලින්ම එන්නේ මනමාලිගේ අම්මලාගේ ගෙදරට. දෙන්නම කාමරේට ගිහිල්ලා නාලා කරලා සුවපහසු වෙලා රාත්‍රිය ගත කරන්න ලෑස්ති වෙනවා.

මේ වෙනකොට ගෙදර හැමෝම රාත්‍රී ආහාරය අරගෙන නිදාගන්න ලෑස්ති වෙලයි හිටියෙ. ඉතින් මේ අලුත් මනමාලයා තමන්ගේ අළුත් මනමාලිට රති කෙලියේ යෙදෙන්න ඇවිටිලි කරනවා.

නිවස ඉතා කුඩා එකක් නිසාත් ශබ්දය පිට ඇහෙන නිසාත් මනමාලි ඔහුට එකඟ වෙන්නෙ නෑ. ඇය ඔහුව ප්‍රතික්ෂේප කරන්න කරන්න මනමාලයා දිගින් දිගටම ඇයට පෙරැත්ත කරනවා.

“අනේ please පැටියෝ… අපි ** නැති වෙන්න * කරමු…

මොන දේ කිව්වත් කොයිතරම් වැඩ පත් වුණත් ඇය එකඟ වෙන්නෙ නම් නෑ. මේ කාලගෝට්ටිය අතරේ කාමරේ දොරට කවුරුහරි තට්ටුකරනවා. මනමාලි ඉක්මනට ගිහින් දොර අරිනවා. දොරකඩ ඉන්නේ මනමාලිගේ අම්මා.

“දුව… අර මනුස්සයාට ඕක කරන්න දෙන්න. හැබැයි intercom එකෙන් අත අයින් කරගන්න කියන්න.”

අම්මා එහෙම කියලා හැරිලා යනවා. එතකොට ඒ දෙන්නා දන්නේ, අලුත් මනමාලයා අතින් කාමරේ තියෙන intercom දුරකතනය එබිලා. එච්චර වෙලා මනමාලයා ඇයට ඇවිටිලි කර කර කියපු හැමදේම මුළු ගෙදරටම ඇහිලා කියලා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *