වාහන සිහිනය සැබෑ කරමින් TOYOTA එකෙන් ගෙන්නන සුපිරිම වන්ඩි ටිකට Tax වදින්නේ මෙහෙමයි

475

ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තුවන මිල ගණන් මීට දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

දැනට පවතින වෙළෙඳපොළේ මිල ගණන්වලට වඩා විශාල වශයෙන් අඩු මිල ගණන්වලට එම සමාගම විසින් විසින් ඔවුන්ගේ අලුත්ම මාදිලි වාහන පෙළක් හඳුන්වාදී තිබෙනවා තිබෙනවා.

ඉතින් මේ සම්බන්ධයෙන් ටොයෝටා ලංකා සමාගමේ අලෙවි සාමාන්‍යධිකාරී ප්‍රසන්න ඩී සිල්වා මහතා කියා සිටියේ මෙවැන්නක්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *