BREAKING NEWS
Search

තරුණයන් හඩවමින් සුරූපී ටීනා ශනෙල් යුග දිවියට

36289
ටීනා ශෙනෙල් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..
ඇය නිරූපන ක්ශේත්‍රය තුළ කාගේත් ආදරය දිනාගත්ත කෙනෙක් කිව්වොත් නිවැරදියි..

ටීනා මේ වෙනකොට ඇගේ වෘත්තීය ජීවිතය ඇතුලේ අවස්ථා ගණනාවකදී මනාලියක් ලෙස හැඩ ගැන්විලා ඇති.. මේත් ඒ වගේ ලස්සන දවසක්..

නවීනත්වයත් , සාම්ප්‍රදායත් එකට කැටිවුණ අපූරු උඩරට මනාලියක් ලෙස හැඩවුණ ඇගේ ලස්සන මේ බලන්නකෝ .. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *