BREAKING NEWS
Search

ඇන්තනී පවුලට එකතුවුණු පුංචි අමුත්තා

1043

ජැක්සන් ඇන්තනී පවුල කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුලක්.

කාලෙන් කාලෙට පුවත් මවන මේ පවුලට අද පුංචි හාදයෙක් එකතු වුණා

මාධවී ඇන්තනී කියන විදියට නම් “මගේ පුංචි හීනටිගල ආවා “

මාධවී ඇන්තනීගේ සහ කසුන් මහේන්ද්‍ර හීනටිගල දැන් උතුම් මව් පදවිය හා පිය පදවිය ලැබුවා

ජීවිතේ විවිධ හැල හැප්පීම් එක්ක ආවා මාධවී ඇන්තනීගේ ජීවිතයට එළියක් අරන් කසුන් ආවා වගේම ඒ දෙන්නාගෙ ලෝකේ එළිය කරන්න අද තව මිණිපහනක් පෑයුවා

පවුලේ සියලු දෙනාගේම ආශිර්වාද මැද්දේ ඔවුන් අද දරු සුරතල් බලනවා

මාධවී හා කසුන්ගේ ලෝකය එළිය කරන්න ආවා මේ පුතු පැටියට අපෙන් සුබ පැතුම්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *