BREAKING NEWS
Search

රියදුරු වැලමිටට දෙවි පිහිටයි – සමාජමාධ්‍ය කැළඹූ වීඩියෝවක් ගැන ඇසෙන කතාව මෙන්න

515
ඔහු යන්නේ මහ මග වුණත්, ඔහු ඔහුගේ පාඩුවේ වෙනම ලෝකයක..

පෞද්ගලික බස් රථයක් ධාවනය කරන රියදුරෙකු බස් රථය ධාවනයේ යොදවන අවස්ථාවේදී දුරකතන ඇමතුමක රැදී සිටින වීඩියෝව මේ වනවිට සමාජමාධ්‍යයේ සැරිසරනවා…

ඇත්තටම වැහිබර කාලගුණයක් පවතින කාලසීමාවක ඔහු මෙහෙම ධාවනයේ යෙදී සිටින විට දුරකතනයෙන් කතා කිරීම ඔහුගේත් අන් මගීන්ගෙත් ජීවිත අවදානමේ හෙලීමක්..

සුක්කානම වැලමිටෙන් හසුරවමින් ඔහු මේ විදිහට කතා කරන විට බස් රථයේ ගමන්ගත් අයෙක් එය වීඩියෝගත කර සමාජමාධ්‍ය වෙත එක්කර තිබුණා.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *