BREAKING NEWS
Search

මාරාන්තික රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට තම ජීවිතය ගැන තීරණයක් ගත හැකි පනතක්

221

මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට සිය ජීවිත අවසන් කිරීම හැකි වන පනතක් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

ඊට පක්ෂව ඡන්ද 330ක් ලැබී ඇති අතර, විපක්ෂව ඡන්ද 275ක් ලැබී තිබුණා.

මෙම පනත බලපැවැත්වෙන්නේ එංගලන්තය සහ වේල්සය වෙනුවෙන්.

පනතේ නියමයන් යටතේ මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගාතුර වැඩිහිටියකුට වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයකුගේ අනුමැතිය මත තම ජීවිතය අවසන් කිරීමට හැකි වනවා.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *