BREAKING NEWS
Search

කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙයි. ජායාරූප මෙන්න

396

කාර්තිව් – මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ  සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසිය කියයි.

මේ අතර ට්‍රැක්ටරයේ  සහයක  ලෙස කටයුතු කළ පුද්ගලයාද  අද(27)  සවස පොලීසියට බාරවී ඇති අතර හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

යුද හමුදාව,පොලිසිය, නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුමක් ආරම් භ කර ඇත.

 

(නවරත්න සමරතුංග සහ ඥානසිරි හෙට්ටිආරච්චි)

කාර්තිව් – මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි.

මහා ජලක මැදින් ගමන් කරමින් කරමින් සිටියදී සිසුන් අට දෙනකු ගමන් ගත් ට්‍රැක්ටරය පෙරළීමෙන් සිසුන් දෙදෙනකු දිවි බේරාගත් අතර සිසුන් හය දෙනකු සහ ට්‍රැක්ටරයේ රියැදුරා සහ සහායකයා අතුරුදහන් විය.

මේ වන විටත් යුද හමුදාව,පොලිසිය, නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුක් ආරම් භ කර ඇත.


(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)

ලංකාදීප

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *