අයහපත් කාලගුණය හේතුවෙන් වන ඕනෑම ආපදාවක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 4ක් හඳුන්වා දී තිබෙනවා..
ඒ අනූව 0112 027 148, 0112 472 757, 0112 430 912 සහ 0112 013 051 යන දුරකථන අංකවලින් එම තොරතුරු දැනුම්දිය හැකියි..
එමෙන්ම [email protected] විද්‍යුත් තැපෑලෙන් එම මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා..
මෙම විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානය තුළයි..



















