BREAKING NEWS
Search

ජාවාරම්කරුවන්  දෙදෙනකුට මැදි වූ 16 හැවිරිදි තරුණයාට සිදු වූ දේ

230

මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්  දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි 16 හැවිරිදි  තරුණයකු  ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සිද්ධියෙන් ඊයේ  (25) අලුයම ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රහාරය එල්ල කිරීමට සඳහා ගිය පාර්ශවයේ පුද්ගලයකු වන වැල්ලම්පිටියේ වෙහෙර ගොඩල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ කේ දනූෂන් නමැත්තෙකි.

මත්ද්‍රව්‍ය  ජාවාරම සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබූ පැරණි ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය කියයි

වෙනත් පුවත්

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් නිවේදනයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙනු ලබනවා.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *