පුංචි තිරයේ නපුරු චරිත වැඩි හරියකට රංගන දායකත්වය සපයන, ප්‍රවීණ රංගන ශිල්පිනි මල්කාන්ති ජයසිංහගේ අපූරු සේයා රූ එකතුවක් දක්නට ලැබුණා.
මේ සේයා රූ එකතුව, මෙතෙක් ඔබ ඇයව දැක ඇති ආකාරයට වඩා වෙනස් වූ ඡායාරූප එකතුවක්.
හරියට ම කිව්වොත් ඈ එහි, රැජිණක් වගෙයි.

Feb 11, 2026
මිනිසත්කම කියන්නේ අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි, ඒක හදවතේ...