BREAKING NEWS
Search

ප්‍රතිකාර ගන්නා ආ තරුණයාට වහ වැටුණු රූමත් වෛද්‍යවරිය ගත් තීරණය – අගනුවර රෝහලකින් ඇහෙන පුදුම හිතෙන කතාව

4613

රජයේ රෝහලක වෛද්‍යවරියක සිය සැමියා සහ දරුවා අතහැර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට පැමිණි කඩවසම් තරුණයකු සමග පැන ගිය පුවතක් අගනුවරින් වාර්තා වෙනවා.

මෙම තරුණ රූමත් වෛද්‍යවරිය දැඩි තැන්පත් බවකින් හා අහිංසක ආකාරයට ජීවත්වූ අතර තැනැත්තියක් බව සදහන්.

සිය සේවා ස්ථානයේ මෙන්ම සෙසු ආයතන අතර ඇය අතිශයින් ජනප්‍රිය තැනැත්තියක වන අතර රාජකාරිය දේවකාරියටත් ඉහළින් සිදුකරන නිලධාරිනියක ලෙස ජනතාව අතරද ප්‍රියමනාප තැනැත්තියක වන ඇය විශේෂයෙන් පිරිමි පාර්ශවය අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන හැඩකාර දැකුම්කළු තරුණියක් ද වනවා.

වසර ගණනාවක් විදේශගතව සිට ළඟදී මෙරටට පැමිණි පසු රිය අනතුරකින් තුවාල ලැබු කඩවසම් තරුණයෙක් ඉකුත් දිනක ප්‍රතිකාර ගැනීමට යෙහෙළියක සමග ඇය හමුවීමට පැමිණ තිබෙනවා.

ටික දිනක් ප්‍රතිකාර ගත් එම තරුණයා කෙටිකාලයකින් සුවය ලබා ඇති අතර ටික දිනක් ගතවෙද්දී වෛද්‍යවරිය කිසිවකුටත් නොකියා ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව සැලවිය.

සැමියාට බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමට අනුව ඇය තරුණයකු සමග ගොස් ඇති බව පැහැදිලි විය.

අදාළ වෛද්‍යවරිය කිසිවකුටත් නොකියා ස්ථාන මාරුවීමක් ද ලබාගෙන තරුණයා සමග වෙනත් පළාතකට ගොස් ඇති අතර බිරිය සොයා දෙන ලෙස සැමියා නීතියේ පිළිසරණ අයදිමින් සිටී.

තරුණයා කාන්තාවගේ හොඳම යෙහෙළියගේ සොහොයුරා බව පසුව හෙළිවූ අතර සිද්ධිය වසන්කර ගැනීමට බොහෝ දෙනා උත්සාහ දැරුවද මෙමෙ සිද්දිය පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *