ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දවසේ රන් මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද සටහන් වන නව මිල ගණන් මෙන්න,
| 🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 781,977.00 |
| 🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 27,590.00 |
| 🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 220,700.00 |
| 🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.25,300.00 |
| 🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.202,350.00 |
| 🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.24,150.00 |
| 🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.193,150.00 |
වෙනත් පුවත්
උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට
බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් සිියාමිි නැමැති හතලිස් හය හැවිරිදි පුද්ගලයෙකි.
.බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක ශාන්ත ජයසේකර මහතා විසින් හදිසි මරණ පරික්ෂණය සිදු කල අතර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා බලන්ගොඩ මුලික රෝහලට රැගෙන යැමට පොලිසිය කටයුතු කළේය.



















