BREAKING NEWS
Search

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි මහින්දානන්දට සිදු වූ දේ

368

අධිකරණ කටයුත්තක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (20) කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.

අලුත්ගමගේ මහතා, අධිකරණ කටයුත්ත අවසන් කර එම භූමියෙන් පිටතට පැමිණෙන විට මාධ්‍යවේදීන් එම ස්ථානයේ රැඳී සිටි අතර ඔවුන් නැඟූ කිසිදු පැනයකට පිළිතුරු නොදී ඒ මහතා එම ස්ථානයෙන් පිටව ගියේය.

එම අවස්ථාවේ දී ඔහු පවසා සිටියේ, “මම දැන් නිදහස් පුද්ගලයෙක්…මාධ්‍යයට කතා කරන එක තේරුමක් නෑ…” යනුවෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *