නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම අද (19) සිදුකෙරුණා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී යි.
එම නාම ලේඛනය පහත පරිදි වේ.
01 අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී
02 අමාත්‍ය මණ්ඩල ලේකම් – ඩබ්ලිව්. එම්.ඩී.ජේ. ප්‍රනාන්දු
03 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
04 කේ. එම්. එම් සිරිවර්ධන – මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
05 ජේ. එම තිලකා ජයසුන්දර – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
06 ඒ. එම්. පී. එම්. බී අතපත්තු – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
07 බී. කේ ප්‍රහාත් චන්ද්‍ර කීර්ති- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
08 එච්. එස්. එස් තුයියකොන්තා – ආරක්ෂක අමාත්‍යාංශය
09 ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනවිරත්න – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
10 යු. ජි රංජිත් ආරියරත්න – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංගය බලශක්ති අමාත්‍යාංශය
11 මහාචාර්ය කේ.ටී. එම උදයංග හේමපාල- බලශක්ති අමාත්‍යාංශය
12 එස්. ආලෝක බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
13 එස්. එම් පියතිස්ස – කම්කරු අමාත්‍යාංගය
14 ඒ. විමලෙන්තිටරාජා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය
15 ඩී. පී වික්‍රමසිංහ – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය
16. කේ. එම්. ජී. එස්. එන් කලුවැව – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
17.ඒ . එච්.එම්. යූ අරුණ බණ්ඩාර – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18.අරුණි රණරාජා – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය




















