BREAKING NEWS
Search

දුම්රිය පාපුවරුවේ ගමන් ගත් 21 හැවිරිදි තරුණයාට අත් වූ ඉරණම

115

දුම්රියක පාපුවරුවේ ගමන්කළ තරුණයෙකු දුම්රිය මාර්ගය ආසන්නයේ තිබූ සංඥා කණුවක ගැටී මියගොස් ඇත.

ඊයේ (18) උදෑසන එම අනතුර මියගොස් ඇත්තේ, පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගමන්කළ තරුණයෙකි.

එලෙස මියගොස් ඇත්තේ, දෙනිය පාර, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *