BREAKING NEWS
Search

මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙන්න

193

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා  වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ.

මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 18ක් හිමිවිය.

ජාතික ජන බලවේගය නම්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු

1 බිමල් නිරෝෂන් රත්නායක
2 ආචාර්ය අනුර කරුණාතිලක
3 මහාචාර්ය උපාලි පන්නිලගේ
4 එරංග උදේශ් වීරරත්න
5 අරුණ ජයසේකර
6 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
7 ජනිත රුවන් කොඩිතුවක්කු
8 පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
9 රාමලිංගම් චන්ද්‍රසේකර්
10 වෛද්‍ය නජිත් ඉන්දික
11 සුගත් තිලකරත්න
12 ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර
13 සුනිල් කුමාර ගමගේ
14 ගාමිණී රත්නායක
15 මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
16 සුගත් වසන්ත ද සිල්වා
17 අබුබකර් ආදම්බාවා
18 උපාලි සමරසිංහ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *