BREAKING NEWS
Search

ජනප්‍රිය නිළි ශලනි තාරකා, මලයාලම් සිනමාවට

4472

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාගේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබුණා.

උපන්දිනය වෙනුවෙන් කවදත් විශේෂ ඡායාරූප එකතුවකට පෙනී ඉන්න ශලා, මෙවර හැඩවී උන්නෙ අපූරු මලයාලම් සිනමා තාරකාවක් ලෙසින්.

ඡායාරූප එකතුව, මලයාලම් සිනමා සිත්තමක රූප රාමු වගෙයි.

ජනප්‍රිය තරු වෙනස්ම හැඩයකින් සිය කැමරා කාචයට හසුකරගන්නා රැෆෙලාගේ කැමරා කාචයෙන් තමයි, ශලාව මේ විදියට රූගත කරලා තිබුණෙ.

Photographer - Raffealla Fernando




Leave a Reply

Your email address will not be published. Required fields are marked *