BREAKING NEWS
Search

එහෙම ලේසියෙන් සමු ගන්නේ නෑ – මහ මැතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ කිව්ව දේ. වීඩියෝව මෙන්න

460

මෙවර මැතිවරණයේදී පොදු පොදු ජන පෙරමුණ ලැබූ තැන පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවත් බලාපොරොත්තු වූ පමණ ලැබූ බවත් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදියෙකු ඇසු පැනයට පිලිතුරු දෙමින් කියා සිටියා.එහිදී ඔහු ප්‍රකාශ කළේ ජනතා මතයට ගරු කරන බවත් දේශපාලනයෙන් සමු ගැනීමට තවමත් අදහසක් නොමැති බවය.

එම වීඩියෝව පහතින්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *