BREAKING NEWS
Search

නාමල් පාර්ලිමේන්තුවට ?

144

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය.

එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

වෙනත් පුවත්

ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහිදී කිසිදු අක්‍රමිකතාවයක් සීදූනොවූ බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා කීය.

සමගි ජන බලවේගයේ මීරිගම ආසන සංවිධායක ප්‍රසාද් සිරිවර්ධඡන මහතා කළ චෝදනාව ගැන මාධ්‍ය කළ විමසීමේදී දිසාපතිවරයා මේ බව කීය.

ගණන් කිරීම ප්‍රමාදවූයේ ජාතික ජන බලවේගයේ මනාප ලැයිස්තුවක් බවත් එහිදී සමගි ජන බලවේගයේ මනාප පිළිබද ගැටළුවක් සිදු නොවූ බවද දිසාපතිවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *