BREAKING NEWS
Search

කොල්ලෝ පිස්සු වට්ටන ලංකාවේ ලස්සනම නිවුන්නු දෙන්නා අනු කනු ගේ ඔබ හොයන ජායාරූප පෙළ මෙන්න

2067

අපේ කළා ක්ෂේත්‍රයට එකතු නවක සුන්දර එක වගේම දක්ෂතා තිබෙන නිවුන් තරු දෙකක් තමයි අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් මේ දෙන්නාගෙන් අක්කා තමයි අනුෂ්කි, නංගි කනුෂ්කි.

කොහොම නමුත් මේ දෙන්නව ඔබට මේ දිනවල පුංචි තිරය ඔස්සේ හමුවෙන්නෙ මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය හරහායි. ටෙලි නාට්‍යයට අනුව අක්කා වන නිල්නෙතුගේ චරිතය රඟපාන්නෙ හැබෑ ජීවිතයේත් අක්කා වන අනුෂ්කි. නංගි වන පිණිමුතුගෙ චරිතයට රඟපාන්නෙ හැබෑ ජීවිතයේ නංගි වන කනුෂ්කියි.

රංගනයට වගේම නර්තනයටත් මේ දෙන්න එක වගේ දක්ෂයි කියන්නත් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. කොහොම නමුත් මේ ආදරණීය සහෝදරියන් දෙදෙනා පහුගිය දවසක හරි අපූරු ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ අවස්ථාවේදී මේ දෙන්නව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ප්‍රවීන් වෙල්ලාල ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් මේතාක් කවුරුත් දැකපු නැති මේ ආදරණීය සුන්දර නිවුන් සහෝදරියන් දෙදෙනාගේ අලුත්ම ෆොටෝ ශුට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒ වගේම මේ දෙන්නා නර්තනය පටන් ගන්නෙ දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 5 වලින්. ඒ වගේම විවිධ නර්තන තරඟවලිනුත් මේ වනවිට මේ සහෝදරියන් දෙන්නා ජයග්‍රහණය කරලා තියෙනවා.

ඉතින් ඒ නිසාම මේ දෙන්නගෙම අරමුණ වෙලා තියෙන්නේ නර්තන අංශයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියන් වීම. ඉතින් ඒ වෙනුවෙන් මේ දෙන්නා ගොඩක් දේ කරලා. මේ දෙන්නගේ නමින් ඩාන්සින් ස්ටූඩියෝ එකක් පවා මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.

ඉතින් ඒ වගේම මේ දෙන්නගෙම සිතුම් පැතුම් එක වගේලු. ඇඳුම් ගන්න සාප්පුවකට ගියත් මේ දෙන්නාම තෝරන්නෙ එකම ඇඳුමලු. හැබැයි නංගිට වඩා අක්කා ටිකක් කටකාරයිලු. ඉතින් ඒ වගේම මේ දෙන්නට දෙන්නා නැතිව ඉන්න බැහැලු.

කොහොම නමුත් අපේ කළා ක්ෂේත්‍රය තුල සාර්ථක ගමනක් යන මේ ආදරණීය සුන්දර නිවුන් සහෝදරියන් දෙදෙනාට අපි හදවතින්ම සුබ පතන ගමන් ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *