BREAKING NEWS
Search

ප්‍රමාද වූ ගම්පහ මනාප ලැයිස්තුවෙන් මින් පෙර කිසි කලෙක අසා නැති වාර්තාවක්.. වැඩිම මනාපය

218
මේ කියන්න යන්නේ මින් පෙර කිසිකලෙකත් අසා නැති තවත් වාර්තාගත මනාපයක් ගැන ඇසෙන කතාවක්..

පාර්ලිමේන්තු මැතිවරණයකදී ශ්‍රී ලංකා ඉතිහාසය මේ වන විට වැඩිම මනාපය ලබා ගත් අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් විසින් හිමි කරගෙන තිබෙනවා..

එම ඡන්ද සංඛ්‍යාව වශයෙන් 716,715ක්..

මෙවර දෙවන වැඩිම මනාප ලබා ගත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ අපේක්ෂිකා හරිනි අමරසුරිය. ඇය ලබා ගත් ඡන්ද ප්‍රමාණය වන්නේ 655,289 කි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *