පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා නිකුත් කළ එක්ස් පණිවිඩයේ දෙමළ භාෂාවෙන්ද අදාල ස්තුතිය පළ කර තිබේ
වෙනත් පුවත්
ලොව විශාලම කොරල් පරය නිරිත දිග පැසිෆික් සාගරයෙන්
ලොව විශාලම කොරල් පරය නිරිත දිග පැසිෆික් සාගරයෙන් සොයාගෙන තිබෙනවා.
වසර 300කට වඩා ඉපැරණි බවට සැකකෙරෙන මෙය පළමුව සොයගෙන ඇත්තේ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් සොයා බැලීමට පැසිෆීක් සාගරයේ දුෂ්කර ප්‍රදේශයවල සංචාරය කරන නෞකාවක සේවය කරන විඩියෝ ශිල්පියෙකු විසින්.
මීටර 34ක පළලින්, මීටර් 32ක් දිගින් සහ මීටර් 5යි දශම පහක උසින් යුත් මෙම කොරල්පරය නිල් තල්මසෙකුට වඩා විශාල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




















