BREAKING NEWS
Search

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය සහ ආසන බෙදී ගිය විදිහ

104

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 239,576
සමගි ජන බලවේගය – 65,679
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 15,741
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 14,624
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -9,490

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුඑ 02ක් හිමිවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *