BREAKING NEWS
Search

යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය සහ ආසන බෙදී ගිය විදිහ

90

යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 80,830
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 63,327
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් – 27,986
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 22,513

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 03ක් හිමිව ඇත.

ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්‍රී ධුර 01ක්, අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් මන්ත්‍රී ධුර 01ක් සහ යාපනය ස්වාධීන කණ්ඩායම 17ට මන්ත්‍රී ධුර 01ක් හිමිවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *