BREAKING NEWS
Search

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය සහ ආසන බෙදී ගිය විදිහ

102

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 651,476
සමගි ජන බලවේගය – 189,394
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 35,236
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 30,072
සර්වජන බලය – 9,999

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 12ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිවිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *