පොලිසිය පැවසුවේ වෑන් රථයක ගැටී අනතුරුව බස් රථය ප්‍රපාතයට පෙරළි අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයින් 37 ක් සහ වෑන් රථයෙ සිටි පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා විල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේදී බස් රථයේ සිටි පුද්ගලයින් 3 ක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



















