BREAKING NEWS
Search

කබාය අස්සෙන් හිතාගන්න බැරි දෙයක් එළියට පනී.. සතුටින් අවසන් වෙන්නට තිබූ විවාහ මංගල උත්සවය ශෝකයකින් කෙලවර වෙලා

2366
අපි කවුරු වුණත් අපේ විවාහ දිනය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියන එක  අමුතු දෙයක් නෙවෙයි නේ..
මේත් අන්න ඒ වගේ බොහොම ඉහළින් පැවැත්වෙච්ච මංගල සාදයක් ඒත් අවසානයේ හිතාගන්න වත්බැරි විදිහට අවසානය වෙනස් වෙලා..  මුහුදු තෙර පැවැති මංගල උත්සවයක්… මනාලියගේ පාර්ශ්වය නෑදෑ හිතවතුන් විශාල පිරිසකට ආරාධනා කර තිබුණා..

මනාලයාගේ පාර්ශවයෙන්ද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියා… පැමිණි සියලූ දෙනාට ඉහළම අයුරින් සැලකීමට මනාලියගේ පාර්ශවය වගබලා ගත්තා…

ඉහළම වර්ගයේ මත්පැන්වලින් සප්පායම් වූ බොහෝ දෙනා සංගීත රිද්මට පා තබන්නට වූහ. මනාල යුවළට පිටත්වීමට නැකත තිබුණේ සවස තුනයි විස්සට පමණයි… එයට පෙර මංගල සභාව පැවැත්වුණා…

නැදෑ මිතුරෝ මනාල යුවළගේ ගුණ වණන්නට වුණා… ඉන් පසු එළැඹියේ තෑගි බෝග පිරිනැමීමයි… ටයිකෝට් පැළඳි අයෙක් පැමිණ මනාල යුවළට ත්‍යාගයක් පිරිනමන විට එක්වරම ඔහුගේ කබායෙන් අලූත්ම මත්පැන් බෝතයක් බිමට වැටුනා.. ඔහු වහාම පාරට පැමිණ බසයකට ගොඩවුණා…

එය කවර දිසාවකට යන බසයක්දැයි බැලීමට වෙලාවක් නොතිබුණා.. හෝටල් සේවකයෙක් බෝතලය බිඳුණු තැන පිස දැමුවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *