BREAKING NEWS
Search

මාස 4ක්… දැන් ඇයට කොහොමද? ජායාරූප මෙන්න

790
ප්‍රසංග වේදිකාවට හුඟක් හුරුපුරුදු කේ. සුජිවා “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයකින් ජනප්‍රිය වුනු ගායිකාවක්.
ඉතින් පසුගිය කාලයේ ඇය ගැන කතා බහට ලක් වුණේ අතුරුගිරියේ වෙඩි තැබීමත් එක්ක.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියා.

එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර කලක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇය මේ වන විට නිවසේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

ඉතින් ඇයගේ දැන් තත්වය කොහොමද ?

මේ ඒ ගැන සුජීවාගේ දියණිය අංජලී එයාගේ ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එක් කර තිබෙනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *