කොහොමද මගේ අලුත්ම ලුක් එක ? සමාජ මාධ්‍ය කැලබු දිනක්ෂිගේ අලුත්ම ජායාරූප පෙළ මෙන්න

264

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ආදරණිය දක්ෂ නිලියක් බව අපි කවුරුත් දන්නවා.

ඇය මේ වන විට ඇගේ ජිවිතේ ලස්සනම දේවල් අත් විදිමින් ඉන්නවා ඇය ඇගේ ජිවිතේ බොහෝ දේවල් මේ වෙද්දී ලං කරගෙන අවසන් ඇගේ රංගන ජීවිතෙත් ඇය ඉතාම විශිෂ්ඨ ලෙස මේ වන විට ප්‍රති නිර්මාණය කරමින් ඉන්නවා.

ඒ නිසාම ඇයට ලැබෙන ප්‍රතිචාරත් එලෙසමයි. ඇය කොහොමත් වෙනස් විදිහේ නිලියක් ඒ වගේම ලස්සනයි.

ඇය අලුත්ම ජායාරුප පෙළක් සමාජ මාධ්‍යට මුසු කර තිබෙනවා.බලන්නකෝ වෙනස්ම ලස්සනක් එයාගේ තියෙන්නේ. ඇය එම ජායාරුප වල ලස්සනද කියලා රසිකයන්ගෙන් අහන්නත් අමතක කලේ නැ. රසිකයන්ගෙන් ඉහල ප්‍රතිචාර ඇයට ලැබී තිබෙනවා.

එම ජායාරුප පහතින්

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *